ප්‍රමුඛ පුවත 1

ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂ තීරණයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සලසා දීමට අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණි.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත්කර තිබේ.

Related posts

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

Mohamed Dilsad

වෙබ් අඩවි සහ සමාජජාල වාරණය නොකරන බවට ඇමති මංගලගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි

Mohamed Dilsad

Leave a Comment