ප්‍රමුඛ පුවත 1

වෙබ් අඩවි සහ සමාජජාල වාරණය නොකරන බවට ඇමති මංගලගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – වෙබ් අඩවි සහ සමාජජාල මාධ්‍ය වාරණය කිරීමට සිය රජය කිසිලෙසකින් හෝ පියවර නොගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍ය නිවැරදිව භාවිත කරන පරපුරක් බිහිවිය යුතු බවයි.

අමත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ මාධ්‍ය නිදහස කවදාවත් වැඩි නොවන බවත් එය අඩු නොකළයුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එයට මුහුණ දෙන්න පුළුවන් තරුණ පරම්පරාවක් අපි අධ්‍යාපනය තුලින් හැදියයුතුයි.

වෙබ් අඩවි තහනම් කරන්න නෙමෙයි වෙබ් අඩවි මගින් ජනතාවට යහපතක් උදාකර දෙන පරම්පරාවක් අපි බිහිකරන්න කටයුතු කරන්න ඕනේ යනුවෙන් අමත්‍යවරයා සඳහන් කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෙසක් සමයේ සුරාබදු වැටලීම් වලින් 754ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අරුවක්කාලූ කසළ රඳවනය වෙත කසළ රැගෙන යාම ඇරඹේ

Mohamed Dilsad

හදිසි නීති රේගුලාසි සම්මතයි

Mohamed Dilsad

Leave a Comment