ප්‍රමුඛ පුවත 1

සියලු අපේක්ෂකයන්ගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කල යුතුයි – තිස්ස [VIDEO]

(UTV | කොළඹ) – අවශ්‍යනම් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්කල හැකි බවත් එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සියලු අපේක්ෂකයන්ගේද වෛද්‍ය වාර්තා ඉදිරිපත් කල යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී කැඳවූ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොහොට්ටුවෙන් තවමත් කෙණෙහිලි – ශ්‍රීලනිප [AUDIO]

Mohamed Dilsad

මධූෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට

Mohamed Dilsad

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment