ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ එම්. අම්ජාඩ් ගේ සහයත් සජිත්ට [VIDEO]

(UTV | කොළඹ) – බේරුවල ප්‍රාදේශීය සභාවේ සහ නගර සභාවේ අපේක්ෂකයන් 45 දෙනා අතුරින් 30 දෙනෙකුම සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා කැපවී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ආසනයේ ප්‍රධාන සංවිධායක එම්. අම්ජාඩ් පවසයි.

අද (16) පෙරවරුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පලකිරීමට එක්වෙමින් ඔහු මේ අදහස් පළකර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට කරුණු පහදයි

Mohamed Dilsad

වසර අවසානයට පෙර පලාලි සහ ඉන්දියාව අතර ගුවන් ගමන්

Mohamed Dilsad

සාකච්ඡා වලට ප්‍රතිචාරයක් නෑ.දුම්රිය වර්ජනය ස්ථිරයි

Mohamed Dilsad

Leave a Comment