ප්‍රමුඛ පුවත 1

2018 ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව ක්‍රියාවට නංවනු ලබන මාධ්‍යවේදී පුහුණු පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගැනීම 2018 ජූලි මස 31 දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මේ පිළිබඳ විස්තර සහ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවිය මඟින් හෝ 0112 513 645 / 0112 513 459 / 60 ඇමතීමෙන් ලබා ගත හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිඩ්නි වලදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අගුණකොලපැලැස්සේ විරෝධතාවය මෙහෙය වූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

Mohamed Dilsad

කොටස් වෙළදපොළේ මිල දර්ශක ඉහළට.

Mohamed Dilsad

Leave a Comment