ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කොටස් වෙළදපොළේ මිල දර්ශක ඉහළට.

(UTV| කොළඹ) – ඊයේ (04) දිනයේ කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක 1.8% කින් ඉහළ ගොස් තිබේ

එම තත්ත්වයට හේතුව නව යටිතල පහසුකම් ව්‍යාපෘති සහ ආයෝජන ලෙස සැලකයි.

සමස්ත දර්ශකය ඒකක 97කින් ඉහළ ගිය අතර, දිනය අවසන දී සටහන් වූයේ 5509ක් ලෙස වේ

කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 858ක් ලෙස සඳහන් වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාක් – 2017 වෙළෙඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව සැප්තැම්බරයේදී

Mohamed Dilsad

පුරහල අවට රථවාහන තදබදයක්

Mohamed Dilsad

මහල් 75 කින් යුත් ශී‍්‍ර ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment