ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගැටුමට අදාල වාර්තාව සභාගත කිරීම කල් යයි…

(UTV| කොළඹ) – පසුගිය නොවැම්බර් මස 14 , 15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තු සභා ගර්භයේදි ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වන වාර්තාව ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

අදාළ වාර්තාව සභාගත කිරීමට නියමිතව තිබුණේ හෙට (20) දිනයේදීයි.

නමුත් කථානායකවරයා හෙට දිනයේදී පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගී නොවීම හේතුවෙන් ලබන 22 වනදා වාර්තාව සභාගත කරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කෙරේ

Mohamed Dilsad

ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

ඡන්ද පැමිණිලි භාර ගැනීමට ඒකකයක්

Mohamed Dilsad

Leave a Comment