ප්‍රමුඛ පුවත 1

ඡන්ද පැමිණිලි භාර ගැනීමට ඒකකයක්

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම සඳහා ඒකකයක් ස්ථාපිත කර තිබේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ කඩ කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම පැමිණිලි භාර ගැනීමේ ඒකකය පිහිටුවා ඇත.

පැය 24 පුරා ක්‍රියාත්මක 1996 ක්ෂණික අංකය අමතා එම ඒකකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

0112 50 55 74 යන අංකයට ෆැක්ස් මගින් ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාරය නිසා විපතට පත් ව්‍යාපාරිකයන්ට සහන ලබා දීමට සුදානම්.

Mohamed Dilsad

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment