ක්‍රීඩා

දැවැන්ත ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ නම් ක්‍රීඩා පිටියට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ නොමැකෙන සළකුණු තබා ඇති ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනෙක්ට ගෞරව දැක්වීමක් වශයෙන් ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කීපයක ප්‍රේක්ෂකාගාරයන් එම ක්‍රීඩකයන්ගේ නම් වලින් හැඳින්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධනගේ නමින් නම් කිරීමට තීරණය කර තිබේ.

මීට අමතරව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන්ගේ නමින් නම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 IPL තරඟාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසට යෝජනාවක්

Mohamed Dilsad

මොයින් අලී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනියි

Mohamed Dilsad

ලහිරු කුමාර ට ලසිත් මාලිංග ගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment