ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයේ නිරත සිසුන්ට 26 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – මැතිවරණ සමයක විරෝධතා පැවැත්වීම සහ මාර්ග අවහිර කිරීම යන චෝදනා මත සරසවි සිසුන් 26 දෙනෙකු ලෝටස් පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

.……………………………………………………………………

විරෝධතාවයේ නිරත අන්තරේ සිසුන්ට කඳුළු ගෑස්

(UTV | කොළඹ) – කොළඹ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේ විරෝධතාවයේ නිරත අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

සරසවි සිසු විරෝධතාව හමුවේ කොළඹ කොටුව අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්  පවතින බව ද පොලිසිය ජනතාව හට දැනුම් දීමක් සිදුකරයි.

Related posts

”ඔන්ලයින් වීසා” වලින් 2017 වසරේ රජයට රුපියල් කෝටි 200ක ආදායමක්

Mohamed Dilsad

ඇමරිකානු MCC ප්‍රදානයකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රතිපල එළඹෙන සතියේදි නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment