ප්‍රමුඛ පුවත 1

වතු කම්කරුවන්ගේ ජිවන තත්ත්වය උසස් කිරීමට කටයුතු – ගෝඨාභය

(UTV | කොළඹ) – තමන් බලයට පත්වූ විට වතු කම්කරුවන්ගේ ජිවන තත්වය උසස් කිරීමට කටයුතු කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඊයේ කොත්මලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස් ගත සීදූව OIC රිමාන්ඩ්

Mohamed Dilsad

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මාර්ෂල් පෙරේරාටම !

Mohamed Dilsad

සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් රෝහල්වල අලෙවියට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment