ප්‍රමුඛ පුවත 1

අල්ලස් ගත සීදූව OIC රිමාන්ඩ්

(UTV| කොළඹ) – රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් අද 5 වන දිනයටත්

Mohamed Dilsad

ගෝඨාභය ඇතුලු 7 දෙනාගේ නඩුව විභාගයට ගැනීම අද සිට

Mohamed Dilsad

Leave a Comment