ප්‍රමුඛ පුවත 1

රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඊයේ (26) දින වත්තල – ඔලියමුල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මාර්ගයේ නවතා තිබූ පොලිස් ජීප් රථයක දකුණු පස දොරටුව විවෘත කරනවාත් සමඟ පිටුපසින් පැමිණි පාපැදිකරුවෙකු ජීප් රථයේ දොරේ වැදී කොළඹ දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයකට යටවී මියගොස් තිබේ.

මෙම අනතුරින් පසුව පොලිස් ජීප් රථයේ සිටි පොලිස් සැරයන්වරයෙකු , පොලිස් කොස්තාපල්වරයෙකු සහ කැබ් රථයේ රියැදුරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිපති කරුණු දක්වා අවසන්

Mohamed Dilsad

ශී‍්‍ර නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කිසිවෙකුට ඇහිරිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා

Mohamed Dilsad

Leave a Comment