ප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රේලියානු රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා

(උදයම්,කොළඹ)   –  අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ, හට ගත් ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරයි.

කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා ( Bryce Hutchesson) විසින්  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊයේ (01) නිළ වශයෙන් භාර දෙන  ලදී.

මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතාද එක්ව සිටියේය.

Related posts

රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගත් තුන්දෙනා ලබන මස 3 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

නිල නොලත් මැතිවරණ විකාශයන්ට අවසර නෑ

Mohamed Dilsad

Leave a Comment