ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

බේකරි නිෂ්පාදන වල මිල අද සිට වැඩී

(UTV| කොළඹ) – පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල අද(16) සිට රුපියල් 5 කින් ඉහළ දමා ඇති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ බනිස්, මාළු පාන්, වියන්රෝල් මිල ඉහළ ගිය ආහාර අතර වන බව ය.

පාන් මිල සම්බන්ධයෙන් රජයෙන් සහනයක් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රනිල්ට සහය දෙන්න TNA සාකච්ඡාවක

Mohamed Dilsad

ජූලි 1දා සිට වාහන ආනයනයට තිබිය යුතු දේවල්

Mohamed Dilsad

උතුරේ ඉඩම් අක්කර 263ක් නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment