ප්‍රමුඛ පුවත 1

මැ‍ණික් ව්‍යාප්තිය පිළිබඳ විද්‍යාත්මක සමීක්ෂණයක්

(UTV| කොළඹ) – මෙරට මැ‍ණික් ව්‍යාප්තිය සම්බන්ධව විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරිමට  නියමිතය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ 70 දශකයෙන් පසුව මෙවැනි සමීක්ෂණයක් සිදුවන ප්‍රථම අවස්ථාව මෙය බවයි.

එම අධිකාරියේ සභාපති පේශල ජයරත්න මහතා සඳහන් කළේ, එමගින් ලැබෙන තොරතුරු පදනම් කරගනිමින් මෙරට මැණික් ව්‍යාප්තිය පිළිබඳව නව සිතියමක් සකස් කිරීමටද සුදානමක් පවතින බවයි.

එම සමීක්ෂණයේදී මෙරට ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව රත්‍රං ව්‍යාප්තව පවතින බවට ලැබෙන තොරතුරු පිළිබඳව ද මෙහිදි විශේෂ අවධානය යොමු කිරිමට නියමිත සභාපතිවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැක කටයුතු මරණයක් පිලිබඳ පරීක්ෂණ

Mohamed Dilsad

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි…

Mohamed Dilsad

අධ්‍යාපනයට වෙන්කළ මුදල් කපා හරින්නැයි කල ඉල්ලීම් ජනපති හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment