ප්‍රමුඛ පුවත 1

සැක කටයුතු මරණයක් පිලිබඳ පරීක්ෂණ

(උදයම්,පානදුර) – මෙරගහහේන වැල්මිල්ල  ප්‍රදේශයේ කාන්තාවක් සැක කටයුතු ලෙස මිය යාමේ සිදිධියක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ අරඹයි.

අද අළුයම වැල්මිල්ල ප්‍රදේශයේ පාළු නිවසක් අසල දෙඅත් ගැටගසා සිහිමුර්ජා තත්ත්වයේ සිටි කාන්තාවක් හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි විශ්‍රාමික ගුරුවරුයකි.ඇය ඇගේ නිවස අසළ පිහිටි පාළු නිවසක් අසල වැටී සිටියදී සොයා ගැනුණි.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

මෙරට විශාලතම අපනයන සැකසුම් කළාපයේ වැඩ අගමැති ප්‍රධානත්වයෙන්.

Mohamed Dilsad

ජපාන – ශ‍්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

එ.ජා.ප යේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment