ප්‍රමුඛ පුවත 1

එ.ජා.ප යේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (26) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි.

එජාපයේ ජනපති අපේක්ෂක ලෙසට සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළ කර ඇතත් එම එකඟත්වය පළකර ඇත්තේ කොන්දේසි කීපයකට යටත්ව බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේ

Mohamed Dilsad

අලි විදුලි වැට කිලෝමීටර 7000ක් දක්වා දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment