ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වේ.

පෙරවරු 9.00 ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ හමුව පැවැත්වීමට නියමිත වන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.

මෙහිදී රටේ පවතින දේශපාලන වාතාවරණය සඳහා විදේශිය මැදිහත්වීම නතර විය යුතු බවත්,දිගින් දිගටම මෙරට තානාපතිවරුන් හරහා විදේශිය රටවල පවතින දේශපාලන වාතාවරණයට මැදිහත්වීම නැවැත්විය යුතු බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමති රිෂාඩ් කටාර් වාණිජ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

සුබ්‍රමනියම් ස්වාමිගෙන් හිටපු ජනාධිපතිට ආරාධනයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්

Mohamed Dilsad

Leave a Comment