විදෙස්

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාර 2ක්

(උදයම්,පාකිස්ථානය) –  වයඹදිග පකිස්ථානයේ සිදු වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයෝ හත්දෙනෙක් මිය යති.

තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට රාජ්‍ය ආයතනයක් සහ මෝටර් රථයක ගමන් ගත් විනිිසුරුවරුන් සිව් දෙනෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්තාවේ.

මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.

 

Related posts

සුවස් ඇලේ සිරවූ බහාලුම් නෞකාව හේතුවෙන් ලෝපුරා භාණ්ඩ බෙදා හැරීමට බාධා [PHOTOS]

Mohamed Dilsad

‘මුන් ස්නයිපර්’ සාර්ථකයි | ජපානය ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

ඉස්තාන්බුල් සමාජශාලා ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment