විදෙස්

ඉස්තාන්බුල් සමාජශාලා ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට

(උදයම්,ඉස්තාන්බුල්)  – තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පිහිටි රාත්‍රී සමාජශාලාවකට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට එරට පොලීසියට හැකි වී තිබේ.

අබ්දුල් කදීර් මශරිපොව් නැමැති සැකකරු උස්බෙකිස්තාන ජාතිකයෙකු බව හෙළි වී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සමාජශාලාවේ සිටි 39 දෙනෙක් මිය ගියහ.

Related posts

කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා ඇති බවට තහවුරු වෙයි

Mohamed Dilsad

කොරෝනාවෙන් දැඩි බලපෑම් එල්ල වූ ස්පාඤ්ඤය හෙට සිට ඇඳිරි නීතිය ඉවත් කරයි

Mohamed Dilsad

ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment