විදෙස්

තායි ළමුන් සිරවී සිටින ගුහාවේ ජලය පිටතට

(UTV| කොළඹ) – තායිලන්තයේ ලෙන්ගස්  ගුහාව තුළ සිරවී සිටින පිරිමි ළමයින් 12 දෙනා පිටතට ගැනීමට එම ගුහාවේ ජලය ඉවත් කිරීමට සුදානම් වෙයි.

මෙම සති අන්තයේ බොහෝ දුරට මෝසම් වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළ කර තිබේ.

මෙම පිරිස ගුහාව තුළ සිරවී දින 12 ක කාලයක් ගතවී තිබේ.

ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබාදීමට බලධාරීන් පියවර ගත්තේය.

මෙම දරුවන්ව අතර වයස අවුරුදු 11 සිට 16 දක්වා වයස් කාණ්ඩවල දරුවන් සිටින අතර බොහෝ දෙනෙකුට පිහිනීමට නොහැකි බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තානයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු 150 කට පමණ කොරෝනා

Mohamed Dilsad

තමිල්නාඩු මහඇමති බැංගලෝර් බන්ධනාගාරය වෙත යාමට සුදානම්

Mohamed Dilsad

හොංකොං විරෝධතා තවත් උත්සන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment