විදෙස්

හොංකොං විරෝධතා තවත් උත්සන්න වෙයි

(UTV| හොංකො ) – උදර්පන නිතී සංශෝධනයට එරෙහිව හොංකොං හි ආරම්භ කළ විරෝධතාවය උත්සන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා වදිදුරටත් සඳහන් කළේ ඒ අනුව හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව පවතින ගැටුම් තවදුරටත් පවතින අතර එහිදී විරෝධතාකරුවන් සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් නිලධාරීන් 3 දෙනෙකුට ද පහර දුන් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය නිකුත් වෙයි

Mohamed Dilsad

රටවල් 33 ක පුරවැසියන්ට ලබන 08 දා සිට ඇමෙරිකා දේශ සීමා ඇරේ

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපතිගේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් විරාමයක්

Editor O

Leave a Comment