ප්‍රමුඛ පුවත 1

උදයංග වීරතුංග අධිකරණයේ පෙනී සිටීමට සුදානම්

(UTV| කොළඹ) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අධිකරණය හමුවේ පෙනී සීටිම සඳහා මෙරටට පැමිණීමට සූදානම් බව අධිකරණයට දැනුම් දෙයි.

ඒ අද(29) පෙරවරුවේ උදයංග වීරතුංග වෙනුවෙන් ඉදිරිපත් වන නීතීඥවුරුන් විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි

Mohamed Dilsad

සයිප්‍රස් වලදී ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා

Mohamed Dilsad

සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment