ප්‍රමුඛ පුවත 1

දෙහිවල තවත් පිපිරීමක්.දෙදෙනෙකු මරුට

(UTV| කොළඹ) – දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට පිහිටි ලැගුම් හලක තවත් පිපිරීමක් මීට ටික වෙලාවකට පෙර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

එම පිපිරීමෙන්ද කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එමිල් රංජන් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

විශ්වසභංගයට විරුද්ධව ඡන්දය දෙන්න සල්ලි ගත් බවට චෝදනාවක්

Mohamed Dilsad

බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment