ප්‍රමුඛ පුවත 1

එමිල් රංජන් යළිත් රිමාන්ඩ්

(UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා පෙබරවාරි මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුව ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ඔහු විසින් අභියාචනාධිකරණයේ මේ වන විට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර තුනකදී බල අපරාධ 14991 කින් අඩු වෙලා – ඇමති සාගල හෙළිකරයි

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

සුරාබදු නිලධාරීන් ගමන්ගත් ජීප් රථයකට වෙඩි

Mohamed Dilsad

Leave a Comment