ප්‍රමුඛ පුවත 1

සුරාබදු නිලධාරීන් ගමන්ගත් ජීප් රථයකට වෙඩි

(UTV | කොළඹ) –  සුරාබදු නිලධාරීන් පිරිසක් ගමන්ගත් ජීප් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කර ඇති අතර එහිදී කිලිනොච්චිය අරවියල් නගර් ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා තිබේ.

එහිදී සුරාබදු ඒකකයට තොරතුරු සපයන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව පොලිසිය අදාළ ජීප් රථය නවත්වන ලෙස අණ කර ඇති අතර, රියදුරු එය නොනවත්වා ධාවනය කළ අවස්ථාවේදියි මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විජේදාස රාජපක්ෂගේ සහය පොහොට්ටුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයකට යාම වඩාත් සුදුසුයි [VIDEO]

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් ඇප වෙයි

Mohamed Dilsad

Leave a Comment