ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මැතිවරණයකට යාම වඩාත් සුදුසුයි [VIDEO]

(UTV | කොළඹ) – මේ මොහොතේ වඩාත් සුදුසු වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට යාම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතාගේ අදට යෙදෙන උපන්දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති පුණ්‍යකර්මයකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හංසමාලිගේ 26 වැනි උපන්දින සැමරුමේ ඡයාරූප මෙන්න

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment