ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

(UTV | කොළඹ) – සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට වැසි ඇති විය හැකි අතර, මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැකි බවට එම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

2019 අයවැයෙන් ඉදිරිපත් කළ බදු සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

ඉන්දියානු ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි

Mohamed Dilsad

Leave a Comment