ප්‍රමුඛ පුවත 1

කුවේටයේ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් 36 ක් දිවයිනට

(UTV | කොළඹ) –  කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද (01) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

මෙම පිරිස එරට හාම්පුතුන් විසින් විවිධ හිරිහැරවලට ලක්වී පසුව එරට තානාපති කාර්යාලයේ රඳවා තබා ගෙන සිටි පිරිසක් වෙයි.

ඔවුන් තම හාම්පුතුන්ගේ නිවෙස් වල සේවය කරමින් සිටියදී හිරිහැර තව දුරටත් ඉවසා ගත නොහැකිව මෙසේ කුවේටයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය වෙත ගොස් ඇත.

විෂය භාර අමාත්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ විශේෂ මැදිහත් වීම මත එරට සිටින මෙරට ගෘහ සේවිකාවන් ලංකාවට එවීමට සෞදි රජය කටයුතු කර ඇති ඇති බව මෙහිදී නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

මිලාදුන් නබී උත්සවය තැපැල් ඇමතිගේ ප්‍රධානත්වයෙන් යටිනුවරදී

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

Mohamed Dilsad

අදත් බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්..

Mohamed Dilsad

Leave a Comment