දේශීය

බත් පැකට්ටුවක මිල ඉහලට

බත් පැකට්ටුවක මිල අද (01) සිට රුපියල් දහයකින් වැඩි කරන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කලේ සහල් සහ එලවලු මිළ ඉහල යාම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

 

Related posts

පළාත් රැසකට වැසි සමඟ ප්‍රබල අකුණු

Mohamed Dilsad

ආචාර්යය අශෝකගෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට වෛද්‍ය වික්‍රමරත්න පත්වෙයි

Editor O

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවක් සම්මත කරයි….

Editor O

Leave a Comment