දේශීය

බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය අද සිට තහනම්

පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය අද (01) සිට තහනම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ඝෝෂාකාරී ගීත වාදනය වෙනුවට සුබාවිත ගීත දහසක් ඇතුළත් සංයුක්ත තැටි බස් රථවලට බෙදාහැරීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කළේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා 1955 විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

තවත් 563 ක් සුව අතට – සුවය ලැබූ සමස්තය 7,000 ඉක්මවයි

Mohamed Dilsad

හෙළ උරුමයේ සහය සමගි ජන බලවේගයට

Mohamed Dilsad

හිටපු නාවික හමුදාපතිවරයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment