ප්‍රමුඛ පුවත 1

උදයංග වීරතුංග අධිකරණයේ පෙනී සිටීමට සුදානම්

(UTV| කොළඹ) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අධිකරණය හමුවේ පෙනී සීටිම සඳහා මෙරටට පැමිණීමට සූදානම් බව අධිකරණයට දැනුම් දෙයි.

ඒ අද(29) පෙරවරුවේ උදයංග වීරතුංග වෙනුවෙන් ඉදිරිපත් වන නීතීඥවුරුන් විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාලදිවයින් විදේශ ඇමැති හා ජනපති අතර හමුවක්

Mohamed Dilsad

”ඩෙල්ටා පෙනහලුවලට කරන බලපෑම් වැඩි නිසා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි”

Mohamed Dilsad

මීතොටමුල්ලේ අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්(UPDATE)

Mohamed Dilsad

Leave a Comment