ප්‍රමුඛ පුවත 1

මාලදිවයින් විදේශ ඇමැති හා ජනපති අතර හමුවක්

(උදයම්,කොළඹ)  –  දිවයිනට පැමිණ සිටින මාලදිවයින් විදේශ අමාත්‍ය ආචාර්ය මොහෙමඩ් අසීම් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට සහන සැලසීමට මාලදිවයින් රජයෙන් ලබාදුන් දායකත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා මාලදිවයින් රජය සහ ජනතාව වෙත සිය ස්තූතිය පිරිනැමීය.

Related posts

සැදැහැවත් ජනතාවක් බිහි කිරීමට බෞද්ධ දර්ශනයෙන් හැකියි- අගමැති

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් 22දාට පෙර භාර දෙන්න

Mohamed Dilsad

ජනපති ජපානයට ළඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment