ප්‍රමුඛ පුවත 1

‘විටින් විට තද සුළං’කාලගුණ අණාවැකි

(උදයම්,කොළඹ)   – දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැ‍ගෙනහිර, ඌව සහ වයඹපළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් වැසි වාර කිහිපයක් ඇති  ‍වේ.

සෙසු ප්‍ර‍දේශ වල, ස්ථාන කිහිපයක විශේෂයෙන් සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ගුරු සහ විදුහල්පති සංගම් 30 ක් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

ඡන්ද හිමී නාම ලේඛනයට නම් ඇතුළත් කිරිමේ වෙනසක් – මැතිවරණ කොමිසම

Mohamed Dilsad

Leave a Comment