ප්‍රමුඛ පුවත 1

ගුරු සහ විදුහල්පති සංගම් 30 ක් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV| කොළඹ) – ගුරු සහ විදුහල්පති සංගම් 30 ක් ඒකාබද්ධව අද (26) සහ හෙට (27) දිනවලදී අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සදහන් කළේ වැටුප් ගැටලුව ඇතුලු ඉල්ලීම් 06 ක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිමුත් කරුණාරත්න අද මහෙස්ත්‍රාත් අධිකරණයට.

Mohamed Dilsad

මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

හක්බෙල්ලන් හාරදහසකට වැඩි ගණනක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment