ක්‍රීඩා

18 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ  5 වන තැන ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – 18 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ  5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ඒ රන් පදක්කම් 3ක්, රිදී 4ක් හා ලෝකඩ 2ක් දිනා ගත් ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ත තරගාවලියේ

18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පසුගිය 07දා සිට 10දා දක්වා ජපානයේ දී පැවැත්විණි.

එමෙන් ම මෙහිදී නව ආසියානු කණිෂ්ඨ වාර්තාවක් තැබීමට ද මීටර් 400 ඉසව්වනේ අරුණ දර්ශන සිසුවා සමත්ව ඇත.

රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 15ක් හා ලෝකඩ පදක්කම් 12ක් ලබාගනිමින් ජපානය පළමු ස්ථානයේ ද, රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 8ක් හා ලෝකඩ පදක්කම් 05ක් ලබා ගනිමින් චීනය දෙවන ස්ථානයේ ද, රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කම් 10ක් ලබාගනිමින් ඉන්දියාව තෙවන ස්ථානයේ ද, රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 05ක් හා ලෝකඩ පදක්කම් 03ක් ලබාගනිමින් චීන තායිපේ සිව්වන ස්ථානයේ ද පසු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සංගක්කාරට සමවිමට කෝලිට අවස්ථාවක්

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩිලන්ත මාලගමුවට ලැබුනු දේ

Mohamed Dilsad

Leave a Comment