ප්‍රමුඛ පුවත 1

ඉරාන සංචාරයෙන් ශ්‍රීලංකාවට ප්‍රතිලාභ

(UTV| කොළඹ) – ඉරාන නිල සංචාරය සඳහා දින දෙකක නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී නායක ජසාන් කුමායිවි ඊයේ (13) සිය නිල සදාබාද් මාලිගය හිදී පැවැත්විණ.

මෙහිදී දෙරටේ දේශපාලන ආර්ථිකය සහ වෙළඳ කටයුතු පිලිබඳව සාකච්ඡා කෙරුණි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාද එක්ව සිටියේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/IRAN-TOURE-02-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ආනයනික කිරි පිටි මිල ඉහළ දමයි

Mohamed Dilsad

අධිවේගීයේ කඩවත සහ කඩුවෙල අතර කොටස සම්පූර්ණයෙන්ම වැසේ

Mohamed Dilsad

Leave a Comment