ප්‍රමුඛ පුවත 1

නව ආගමන විගමන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – නව ආගමන විගමන පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිව තිබේ.

තවද වායු බලාගාර 3 ක් ඉදිකිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ආරක්ෂක අමාත්‍යවරයා රටට හෙළි කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රීලනිපය ඉල්ලයි

Mohamed Dilsad

මිල්හාන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ඉවහල් වුනා – ඉන්ටපෝල්

Mohamed Dilsad

Leave a Comment