ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඉන්ධන මිල ඉහළට

(UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල රුපියල් 20 කින්ද ,ඩීසල් මිල රුපියල් 9 කින්ද, භූමිතෙල් මිල රුපියල් 40 කින්ද වැඩිවීමට නියමිතය.

මෙම මිල වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද(10) පස්වරු 4ට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්ජුණ රණතුංග නිදහස් වෙයි…

Mohamed Dilsad

බස් ගාස්තු ඉහළ දැමෙන නව කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment