ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද

(UTV| කොළඹ) – ජාතික ආණ්ඩුවේ නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද සිදු කෙරේ.

අද පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේදී එය සිදු කිරීමට නියමිතව තිබේ.

කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන් අතර, එම අමාත්‍යාංශ සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අලූතින් පත් කරනු ඇති බව වාර්තාවේ.

මේ අතර, ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් අලූතින් කිහිප දෙනෙකු ද පත් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කළා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තාජුඩීන් ඝාතනයට අදාල නඩුවේ ආනන්ද සමරසේකරට එරෙහිව අධිචෝදනා

Mohamed Dilsad

රාමසාන් උපවාස සමය ඇරඹේ

Mohamed Dilsad

අධිවේගීයේ කඩවත සහ කඩුවෙල අතර කොටස සම්පූර්ණයෙන්ම වැසේ

Mohamed Dilsad

Leave a Comment