ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙයි

(UTV| කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී තිබේ.

ආරක්ෂක හේතුන් මත ඇතැම් ප්‍රදේශවල විදුලිබලය විසන්ධි කිරීමට සිදූවු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගල්කිස්සේ නිවසක් හදිසි පරීක්‍ෂාවට

Mohamed Dilsad

නව දෙමුහුන් මල් වර්ග 15 ක්

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදය දිනාදීමට අපි කටයුතු කළා – රනිල් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment