ප්‍රමුඛ පුවත 1

එජාපය ගැන අගමැති දෙන සහතිකය

(UTV|කොළඹ)  – වැරදි කිරිම සඳහා අවස්ථාවක් ලබා නොදෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන පක්ෂයක් බවද ඒ මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට කසල ආනයනයට එරෙහිව ඇති රිට් පෙත්සමේ තීන්දුව අද

Mohamed Dilsad

මිලාදුන් නබී උත්සවය තැපැල් ඇමතිගේ ප්‍රධානත්වයෙන් යටිනුවරදී

Mohamed Dilsad

අභිමානී 2017 දී දැයක් නගන පරපුර වෙත ජනපති අතින් හරසර

Mohamed Dilsad

Leave a Comment