විදෙස්

යේමනයේ ඒඩ්න් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලි හවුති කැරළිකරුවන් අතට

(UTV|යේමනයේ) –  දකුණු යේමනයේ ඒඩ්න් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිලි රැසක් හවුති කැරළිකරුවන් විසින් අත්පත් කරගෙන තිබේ.

යේමන ජනාධිපති අබ්ද්‍රබු මන්සූර්ගේ හමුදා සහ කැරළිකරුවන් අතර පැවති දරුණු ගැටුම් මධ්‍යයේ මෙලෙස හවුති කැරළිකරුවන් විසින් රජයේ ගොඩනැගිලි අත්පත් කරගෙන ඇත.

මෙම ගැටුම්වලදී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

හවුති කැරළිකරුවන් කුමන්ත්‍රණයක් ක්‍රියාවට නංවමින් සිටින බවට යේමන අග්‍රාමාත්‍ය අහමඩ් බින් ඩාගර් චෝදනා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වායු දූෂණය හේතුවෙන් බැංකොක් පාසල් 400 ක් වසා දැමෙයි…

Mohamed Dilsad

ලන්ඩනයේ ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන්

Mohamed Dilsad

මෙල්බර්න් සංචරණ සීමා හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment