විදෙස්

ඇමරිකානු මැතිවරණය අවසන් අදියරේ.ජනතාවගේ දැඩි උනන්දුවක්

(UTVඇමෙරිකාව) – ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමමේ වන විට අවසන් අදියරේ පවති.

ඒ සඳහා එරට ජනතාවගේ දැඩි උනන්දුවක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය වසර 50ක ඉතිහාසය තුළ ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයට වැඩිම උනන්දුවක් දක්නට ලැබෙන්නේ මෙවර මැතිවරණයේදී බව දේශපාලන විචාරකයෝ පවසති.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ වසර 4ක නිළ කාලයෙන් වසර දෙකක් ගෙවී යන විට පැවැත්වෙන මෙම මැතිවරණයෙදී ඇමරිකානු මහජන නියෝජිත සභාවට සහ සෙනෙට් මණ්ඩලයට සභිකයන් පත් කර ගැනීමට නියමිතය.

ඒ අනුව එහි පාලනය හිමිකර ගැනීම ජනපති ට්‍රම්ප්ගේ ඉදිරි වසර දෙකක පාලනයට අතිශයින් වැදගත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එඩ්වඩ් ස්නෝඩන් හට රුසියාවේ පුරවැසි භාවය හිමි වෙයි

Mohamed Dilsad

ජපානයට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

ලොව පුරා ආසාදිතයන් 7,400,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment