විදෙස්

චීනයේ අපුරු දරු උපතක්

(උදයම්,චීනය)  – 16 වසරකට පෙර අධි ශීතකර තිබූ බීජානුවලින් දරුවෙකු බිහි කර ඇති පුවතක් චීනයෙන් වාර්තාවේ.
දකුණුදිග චීනය ගුවන්ඩොං ප්‍රාන්තයේ 46 හැවිරිදි කාන්තාවකගේ බීජානු මෙලෙස 2000 වසරේදී අධි ශීතකරණයක තැම්පත් කර තිබේ.
සුන් – යත් – සෙන් විශ්විවිද්‍යාලයට අනුබද්ධ රෝහලේ දී මෙම ක්‍රියාවලිය සිදුකර ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වේ.

වසර 2000දී චීනයේ පවුලකට නිත්‍යානුකූලව දැරිය හැකි ළමයින් සංඛ්‍යාව එක් අයෙකුට සීමා වී තිබීම හේතුවෙන් මෙලෙස සිදු කර ඇති බව වාර්තාවේ.

එම නීතිය චීන රජය පසුගිය වසරේදී ලිහිල් කරනු ලැබීය.

Related posts

ඇමෙරිකාවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සුදානම්

Mohamed Dilsad

ඉන්දියාව සිය 72 වන නිදහස් දිනය සමරයි

Mohamed Dilsad

Leave a Comment