විදෙස්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සුදානම්

(UTV| කොළඹ) – මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මලයාසියානු පාර්ලිමේන්තුව හෙට විසුරුවා හරින බව එරට අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අද (06) ප්‍රකාශ කළේය.

එතැන් සිට දින 60 ක් ඇතුළත මහ මැතිවරණය පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත්, මේ වනවිට මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්ගේ දේශපාලන පක්ෂය තාවකාලිකව විසුරුවා හැර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ක් හමුවෙයි

Mohamed Dilsad

කොරෝනා හමුවේ ජපානයේ අපනයන පහළට

Mohamed Dilsad

තායිවානයේ දුම්රිය අනතුරකින් 34 දෙනෙක් ජිවිතක්ෂයට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment