විදෙස්

තායිවානයේ දුම්රිය අනතුරකින් 34 දෙනෙක් ජිවිතක්ෂයට [PHOTOS]

(UTV | තායිවානය) – තායිවානයේ උමගක් තුල සිදුවූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 70 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.  

අනතුරට ලක්වූ දුම්රියේ පුද්ගලයින් 350 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පිලි පැනීමට ලක්වූ දුම්රියේ පෙට්ටි 04ක් උමග තුල සිරවී ඇති බවත් සහන සේවකයින්ට එම ස්ථානය කරා ලඟා වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

තායිවානයේ මේදිනවල පැවැත්වෙන වාර්ෂික උත්සවයක් සඳහා යමින් සිටි මගින් පිරිසක් රැගත් දුම්රියක් පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ හුවාලියන් ප්‍රදේශයේදීයි.

Taiwan: At least 34 killed after train derails inside tunnel - BBC News

Taiwan: At least 34 killed after train derails inside tunnel - BBC News

Train crashes in eastern Taiwan, killing 34, injuring dozens- The New Indian Express

Related posts

ලැව් ගින්නෙන් නිවාස 30 ක් විනාශයට

Mohamed Dilsad

ඉන්දියාව තවත් මැතිවරණයකට සුදානම්

Mohamed Dilsad

ජයලලිතාගේ ඥාති දියණියක වන දීපා නව පක්ෂයක් පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment