විදෙස්

ජයලලිතාගේ ඥාති දියණියක වන දීපා නව පක්ෂයක් පිහිටුවයි

(උදයම්,ඉන්දියාව) –  ජයලලිතා ජයරාම්ගේ ඥාති දියණියක වන දීපා ජයකුමාර් ඊයේ නව දේශපාලන ගමනක් ආරම්භ කාළාය.
එම අවස්ථාවට එක වෙමින් 42 හැවිරිදි දීපා සඳහන් කළේ AIADMK  පක්ෂයෙන් සියලුම ජාති ද්‍රෝහීන් ඉවත් කළ බවය.
චෙන්නායි නුවර – ටී නගර් හිදී පැවතී මෙම රැස්වීමට 4000කට වැඩි පිරිසක් සහභාගි වී සිටි බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.

ජයලලිතාගේ සොහොයුරාගේ දියණිය වන දීපා ජයකුමාර් ඊයේ සිය දේශපාලන ව්‍යාපාරය දියත් කළේ තමිල්නාඩු වැසියන් අම්මා යන අන්වර්ථ නාමයෙන් හැදින් වූ ජයලලිතා ජයරාම්ගේ ඡන්ම දිනයට සමගාමීවය.

Related posts

සටන් විරාමය ඇරඹෙයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවට යළිත් භූ කම්පනයක්

Mohamed Dilsad

හිටපු දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් දූෂණ විමර්ශන අංශය ප්‍රශ්න කරයි

Mohamed Dilsad

Leave a Comment