විදෙස්

බ්‍රිතාන්‍ය කථානායකගේ ට්‍රම්ප්ට එරෙහි තීන්දුව

බ්‍රිතාන්‍ය සංචාරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට ඉඩ දිය නොහැකි බව එරට පාර්ලිමේන්තුවේ කථානායක ජෝන් බර්කොව් පවසයි.

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරමින් එරට සංචාරයක නිරත වන ලෙස ජනාධිපති ට්‍රම්ප්ට පසුගියදා ආරාධනා කළාය.

වර්ගවාදය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් නව ඇමරිකානු ජනාධිපතිවරයාගේ ස්ථාවරය පිළිගත නොහැකි බැවින් ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලබා නොදිය යුතු බව ජෝන් බර්කොව් ඊයේ සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය කථානායකවරයාගේ මෙම ප්‍රකාශයට එරට විපක්ෂ දේශපාලනඥයන් ප්‍රසාදය පළ කර තිබේ.

Related posts

එන්නත් නිපදවන ලොව විශාලතම ඉන්දියානු සමාගමක ගින්නක්

Mohamed Dilsad

ඉන්දීය ආයෝජකයින් ගෙන් අලුත් යෝජනාවක්

Mohamed Dilsad

කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment